About Lift (2024) sinhala sub download

Unspoken Prepare Warranty: The movie focuses on obtaining the gold through the plane, but will not present the gold currently being changed by iron fakes created by Magnus although Cyrus was employing Harry to work in the air traffic Handle. They had merely manufactured sure they had been placed in a similar planes' cargo keep along with the real gold bullion. Once the gold was faraway from the Risk-free, Luke (who had excused himself to Cyrus over the cellphone before the program begins by dropping out below the cover of last-moment pressure attending to him, understanding that Abby could be nearby Cyrus) and aided to jettison the gold bars out of the plane by guiding it via handheld remote control to land in a river for choose-up several months later when the snow had cleared.

තේ එකත් අතේ දුරින් මේසෙන් තියාගෙන වැඩේ ගැන අවධානෙන් ඉන්න ගමන් තේ කෝප්පය අතට ගන්න හදනකොට අතේ දුරින් තිබ්බ තේ කෝප්පය මේසයකටත් එහාට ගිහින්.. ඒ ගැන චකිතයක් ආවත් ආපහු වැඩේ ගැනම අවධානයෙන් වැඩේ කරල යාළුවෝ එක්ක සෙට් වෙන්න යනකොට ලිෆ්ට් එකේ නැගල පහළට යන්න බොත්තම ඔබල බලාගෙන හිටියත් මාරුවෙන් මාරුවට එක එක තට්ටුවලට යනව මිසක් පහළ තට්ටුවට යන්නෙ නෑ. කොහොමින් හරි දගලල ලිෆ්ට් එක පහළට ගිහින් වාහනේට නැගල පස්සට ගන්නකොට (රිවස් කැමරාවෙන් බලල) යම් දෙයක හැප්පෙනව වගේ එළාම් එක වදිනව. බැහැලත් බලනව මොනවත් තියෙනවද කියල, ඒත් නෑ. පස්සෙ ෆෝන් එක අමතක වුණා කියල මතක් වෙලා ආයෙ උඩට යනව. ඒ ගිහින් ෆෝන් එක අරගෙන එද්දිනුත් කලින් විදියටම ලිෆ්ට් එකේ හිර වෙනව. අඩි සද්ද ඇහෙන්න ගන්නව. ඒ මේ තට්ටුවේ නැවතෙනව, එකම් විකාරයක් වෙනව. ඒ අස්සේ එච්.ආර්. ලේඛන කාමරේ හිරවෙලා ඉදල ගුරූට අහු වෙනව. දැන් දෙන්නම් සමාගම් ගොඩනැගිල්ලේයි ලිෆ්ට් එකෙයි එළියට එන්න විදියක් නැතුව මාට්ටු වෙනව.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා.

අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකේ තියෙන කොපිය නෙම්ද අරගත්තේ ?

ඉන්දියාවෙන් යස ඉසුරු සොයා මැද පෙරදිග ගිය නජීබ් නැමැති අහිංසක තරුණයෙකු එහිදී මුහුණ පාන අත් දැකීම් තමයි මේ කතාවට පාදක වෙන්නෙ.වැඩි දුර උගත් කමක් නොමැති භාෂා දැනුමද නොමැති මේ තරුණයා ඒ නිසාම මුහුණ දෙන්නෙ දැඩි අකරතැබ්බයකට චිත්‍රපටයෙහි අවසානයේ කියන පරිදි මෙය ජීවිකාව සඳහා තම ගම රට හැර ගොස් කාන්තාරයේ ජීවිත අහිමි වූ දහස් ගණනකගේ ශෝකාලාපයන් වලින් එකක්. අපේ රටටද මෙවැනි ආසන්න අත්දැකීම් රාශියක් තිබෙන බව ඔබට වැටහේවි.

මාපියත්වයේ, ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ බව පෙන්නුම් කරන ප්‍රබල පණිවිඩයක්.

අපරාධ, අභිරහස්, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, ත්‍රාසජනක, දමිළ, භායානක, මදුශාන් ප්‍රියන්කර, සිංහල උපසිරැසි

අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

ඔරිජිනල් ආපුහම බලනවා… අප්ඩේට් දෙන්නෝ…

Follows a master thief and his Interpol Agent ex-girlfriend who team as many as steal $five hundred million in gold bullion becoming transported on an A380 passenger flight.

මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්Details

Leave a Reply

Your email address will not be published. Required fields are marked *